දිට්වා සුළි කුණාටුවේ ජීවිත හානි ඉහළට – මරණ සංඛ්‍යාව 474ක් – 356ක් අතුරුදන් – පුද්ගලයින් 15,86, 329ක් පීඩාවට

ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව  474 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (03) පෙරවරු 10.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සදහන් වෙයි. අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 356ක් වන අතර ආරක්ෂිත මධ්‍යස්ථාන 1385ක පවුල් 53,758කට අයත් පුද්ගලයින් 201,875ක් රැදී සිටින බව ද එම වාර්තාව වැඩි දුරටත් ප්‍රකාශ කරයි. අද දින වන විට දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,86, 329ක් බව ද එම වාර්තාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website