ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) දින පස්වරු 12.30ට නිකුත් කළ නිල නිවේදනය අනුව ආපදාවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවත් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 367ක් බවත් සදහන් කරයි. පවුල් 316, 366කට අයත් පුද්ගලයින් 11,51,776ක් පීඩාවට පත්ව ඇති අතර සහන කදවුරු1564ක පවුල් 61,612ක පුද්ගලයින් 218, 526ක් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිල නිවේදනය පහත පළ වේ.












