විදේශීය අංශයෙහි ජංගම ගිණුම අඛණ්ඩව දෙවන මාසයටත් හිඟයක් වාර්තා කරයි

2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි ජංගම ගිණුම අඛණ්ඩව දෙවන මාසයටත් හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, 2025 වසරේ පළමු මාස දහය සඳහා මුළු ජංගම ගිණුම් අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇත.

2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගිය අතර, මෙයට ප්‍රධාන වශයෙන් ම ආනයනවල සැලකිය යුතු ඉහළ යෑම හේතු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website