
බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් අවම වශයෙන් පුද්ගලයින් දොළොස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර හසලක ප්‍රදේශයේ යහන්ගල කන්ද අසල සිදු වූ දරුණු නායයෑමකින් පසු පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය පැවසීය.











