ඉලෙක්ට්‍රොනික බස් ගාස්තු ගෙවීම හෙට සිට ක්‍රියාත්මකයි

බස් ගමන් සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමේ වැඩසටහන හෙට (24) සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කෙරේ.

ආරම්භයේ දී සීමිත ගමනාන්ත සංඛ්‍යාවක පමණක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඩිජිටල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website