පළා බබාට රුපියල් බිලියන 10ක් වෙන්කරලා

එලබෙන පළාත් සභා ඡන්දය සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන්කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම ප්රකාශ කරන ආකාරයට රුපියල් බිලියන 10ක වැය ඇස්තමේන්තුවක් මුදල් අමාත්යාංශය විසින් අනුමත කර ඇති අතර එය මෙවර අයවැය ලේඛනයට ද ඇතුලත් කර ඇත. ඒ අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන ක්රමය යටතේද යන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලැබුණු පසුව මැතිවරණය පැවැත්විය හැකි බව එම කොමිසම ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website