විපක්ෂයේ පක්ෂවලින් ආණ්ඩුවට බලකරන මහා රැලියක්

විපක්ෂයේ සියලුම පක්ෂ විසින් සංවිධානය කරනු ලබන, ජනතා නිදහස සහ අයිතිය රැකගැනීම වෙනුවෙන්, මාලිමා ආණ්ඩුවට බල කෙරෙන මහා ජනරැලිය නොවැම්බර් මස 21වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසා සිටිනවා.

මෙම මහා ජන රැලිය සඳහා වාද භේද අමතක කොට විපක්ෂයේ සියලුම පක්ෂ එකමුතු විය යුතු බව ද ගම්මන්පිල මහතා වැඩි දුරටත් පවසා සිටි බව ද සැලය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website