2026 අය-වැය නොවැම්බර් 7දා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

මෙවර 2026 වසර සඳහා වූ අය-වැය එළැඹෙන නොවැම්බර් 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එදින අය-වැය ඉදිරිපත් කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් නොවැම්බර් මස 04,06 සහ 07 වැනි දිනවල ක්රියාත්මක කිරීමටද, පාර්ලිමේන්තු සංකීර්ණය, පාර්ලිමේන්තුව අවට අධි ආරක්ෂක කලාප, පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම අංශ, මන්ත්රීවරුන්ගේ විවේක කාමර සහ ඇඳුම් අල්මාරිද විශේෂ පරීක්ෂාවට ලක්කරන බව කථානායකවරයා ප්රකාශ කර ඇත,
අය-වැය ඉදිරිපත් කිරීමට නියමිත 07 වැනිදා මහජන ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් සීමාකරන බවද කථානායකවරයා පවසයි.

රන්ජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website