පසුගිය සති කිහිපයක කාලයේ උග්ර ලෙස ඇවිලී ගිය දේශසීමා සටන් තාවකාලිකව නතර කරන්නට පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය එකඟවී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
තුර්කිය සහ කටාර් රාජ්යයේ මැදිහත්වීමෙන් දෝහා නගරයේ පැවති සාකච්ඡාවලදී දෙරට පැය 48ක සටන් විරාමයකට එකඟ වී ඇත.
එහෙත් දෙපාර්ශවයම චෝදනා කරගන්නේ අනෙකා සටන් විරාමය උල්ලංඝනය කරන බවටය.
මේඝ







