මතුගම ශාන් ගැන තොරතුරු රැසක්..!

පාතාල නායකයෙක් යැයි කියන මතුගම ශාන් නැමැත්තා අපරාධ ඉතිහාසය ගැන බොහෝ තොරතුරු ලැබෙමින් ඇතැයි වාර්තා වෙයි.
ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් තිදෙනෙක් පසුගිය දා අත්අඩංගුට ගත් අතර මේවනවිට ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්රශ්න කරමින් ඇත. එහිදී මතුගම ශාන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
පද්මේගේ පියා ඝාතනය කළ පස් පොඩ්ඩා ඝාතනයට පද්මේට ගිනි අවිය දී ඇත්තේ ද මතුගම ශාන් බව අනාවරණය වී ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website