නීතිඥයාට ගුටි දුන් පොලිස් පොඩ්ඩාට ඇප

ගල්කිස්ස උසාවි භූමියේදී නීතිඥ සංජීව ඇන්තනී මහතාට පහර දුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් කොස්තාපල්වරයාට අද (13) ඇප ලබාදී ඇත.
මෙම සිද්ධියේදී පොලීසියේ රාජකාරියට බාධා කළා යැයි නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට චෝදනා එල්ලවෙන අතර ඔහු අත්අඩංගුට ගැනීම සඳහා පසුගිය 12දා රාත්රියේ ගල්කිස්ස පොලිස් නිලධාරින් එම නීතීඥ මහතාගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ එම නීතිඥ මහතා සිය නිවසේ සිට නැත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website