රනිල් සජිත් ලොකු රැලියක් – වජිර කියයි

සජබ එජාප ප්රමුඛ සියළු විපක්ෂ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එකතුව ආණ්ඩු විරෝධී ජන රැලියක් ලබන මාසයේදී නුගේගොඩදී පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්රකාශ කරයි.
ආණ්ඩු විරෝධී සියළු පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම මෙම රැලියේ අරමුණ බවද ඒ මහතා ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website