සත්‍ය සෙවීමට නව පනතක්

ශ්රී ලංකාවේ මානවහිමිකම් ප්රශ්නය විසඳීම සඳහා සත්ය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අද(9) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
එහිදී අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ වර්තමානයේ පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවය. ශ්රී ලංකාවේ මානව හිමිකම් ප්රශ්නය මේවනවිටත් ජාත්යන්තර ප්රශ්නයක් බවට පත්වී ඇතැයි ප්රකාශ කරන අමාත්යවරයා මෙම ප්රශ්නය සංක්රීර්ණ වී ඇතැයිද ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website