ශානිගේ පෙත්සම විභාගයට ගනී

පසුගිය 2021 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සහ තවත් තවත් සීඅයිඩී නිලධාරීන් දෙදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගන්නට ශ්රේෂ්ඨාධිකරණය අද (අවසර ලබා දුන්නේ ය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් අබේසේකර මහතා සහ අනෙකුත් පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website