ප්‍රතිශක්තිය ගැන අලුත් දැනුමක් දුන් 3කට නොබෙල්

මිනිසාගේ ශරීරයේ ප්රතිශක්තීකරණ පද්ධතිය, පාලනය යටතේ තබාගැනීමට හේතුවෙන නව දැනුම් සම්පාදනයක් වෙනුවෙන් මෙවර වෛද්ය විද්යාව සඳහා නොබෙල් ත්යාගය හිමිව ඇත.
ඇමරිකානු ජාතිකයන් වන මේරි බ්රන්කොව්, ෆ්රෙඩ් රැම්ස්ඩෙල් සහ ජපන් ජාතික ෂිමොන් සකගුචි යන විද්යාඥයින් තිදෙනා මේ අනුව 2025 වසරේ කායික විද්යාව සහ වෛද්ය විද්යාව පිළිබඳ නොබෙල් ත්යාගය හිමිකරගත් අතර මේ තිදෙනාගේ නව සොයාගැනීම ගැන අදහස් දක්වන නොබෙල් කමිටුව ප්රකාශ කරන්නේ, ඔවුන්ගේ සොයාගැනීම් පිළිකා සහ ස්වයං ප්රතිශක්තිකරණ රෝග වැනි බරපතළ තත්ත්වයන්වලට නව ප්රතිකාරයන් ජනිත කරනු ඇති බවය.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website