නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව පොලිස්පතිවරයාට කෙලින්ම පැමිණිලි කිරීම සඳහා ලබාදුන් වට්සප් අංකයට පැමිණිලි 8000කට වඩා ලැබී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මෙම පැමිණිලි පිළිබඳව විමර්ශනයන් පොලීසිය විසින් අරඹා ඇති බව දැනගන්නට ලැබේ. නීති විරෝධී මත්ද්‍රව්‍යයන් හා ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා 071-8598888 යන අංකය පොලීසිය විසින් පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය.
මේඝ







