දෛනික ගනුදෙනු සැසියක් අතරතුර ඒකක 22,000ක සීමාව අභිභවා යමින්
කොටස් වෙළඳ පොල
අනගි වාර්තාවක් තැබුවේය.
ඊයේ (03) දින මෙම සුවිශේෂී ඉලක්කයට ළගා වීමට මිල දර්ශකයට හැකිවූ අතර එවැනි ජයග්රාහී වාර්තාවක් තැබූ ඉතිහාසගත පළමු අවස්ථාව ද මෙය විය.
සංජනා