රුපියල් බිලියන 13ක වියදමින් නවීන හදවත් රෝහලක් කොළඹට

රුපියල් බිලියන 13ක ඇස්තමේන්තුගත ආයෝජනයකින් අති නවීන හෘද රෝග රෝහලක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කරයි.
ඔක්තෝම්බර් 2දා මහනුවර දී මහානායක හිමිවරුන් හමුවූ අවස්ථාවේදී මේ බව ප්රකාශ කර ඇති සෞඛ්ය අමාත්යවරයා, මෙහිදී අඛණ්ඩ නිදහස් සෞඛ්ය සේවාවක් වෙනුවෙන් රජයට ඇති වැඩපිළිවෙල පිළිබඳව මහානායක හිමිවරුන් දැනුවත්කර ඇත.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website