නෙවිල් අත්අඩංගුවට

icon

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන වත්කම් විමර්ශනයකට අදාළව සහාය නොදීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ගවලින් ප්රකාශ වෙයි.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website