ශ්‍රී ලංකාව Time out සඟරාවේ පළමු තැනට

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳව සමීක්ෂණය කරන බ්රිතාන්යයේ Time out සඟරාව විසින් ඔක්තෝබර් මාසය සඳහා සංචාරය කිරීමට සුදුසු හොඳම රට ලෙස ශ්රී ලංකාව පළමු තැනට නම් කොට ඇත.
ශ්රී ලංකාවේ උණුසුම් දේශගුණය, සංස්කෘතික උරුමයන්, ස්වභාවික භූ දර්ශන ආකර්ෂණීය වෙරළතීර, සෆාරි සංචාර මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්ය.
තූර්කිය, අමෙරිකාව සහ මෙක්සිකෝව පිළිවෙළින් ශ්රී ලංකාවට පසු දෙවන සහ තෙවන ස්ථානයන් සඳහා නම් කොට ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website