ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං

අද මධ්යම කඳුකරය ආශ්රිත බටහිර බෑවුම් ප්රදේශයන්වලටත් මධ්යම , උතුරු, උතුරු මැද සහ වයඹ
පළාත්වලටත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලටත් විටින් විට හමා යන තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් සඳහන් වේ.
එලෙසම තද සුළං සහ ගිගුරුම් සහිත තත්ත්වයන් සමඟ අකුණු ද ඇති විය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website