ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන්

ප්රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම අභාවප්රාප්ත වී තිබේ.
1947 අප්රේල් මස 30වනදා කැලණිය ප්රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්රමණය කරමින් ප්රකට විය.
මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියේ පසුවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website