ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සේවාව පැහැදිලි ඉලක්කයට

ශ්රී ලංකාවේ සෑම රෝගියකුටම දක්ෂ සදාචාරාත්මක හා විශ්වාසදායක වෘත්තිකයකුගෙ රැකවරණය ලැබෙන බවට සහතික වීම සඳහා නව ජවයකින් මෙන්ම පැහැදිලි ඉලක්ක සමඟින් තම කාර්යයන් ශ්රී ලංකා වෛද්ය සභාව ඉටු කරන බව එහි ලේඛාධිකාරි
වෛද්ය එච්. ඩී. බී හේරත් මහතා සහතික කරයි.
වෛද්යවරුන් සහ තවත් සෞඛ්ය වෘත්තිකයින් ගණනාවක් ලියා පදිංචිකර අධීක්ෂණය කරන නිළ ආයතනය ශ්රී ලංකා වෛද්ය සභාව බව ද පෙන්වා දෙන වෛද්ය හේරත් මහතා, එම වෘත්තිකයන් ලියා පදිංචි කරවන්නේ ඔවුන්ගේ අධ්යාපන සුදුසුකම් සහ නිසි පුහුණුව පිළිබඳව ලංකා වෛද්ය විද්යාල සභාවේ අධීක්ෂණය මත බව ද මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

සටහන
ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website