බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක මාරු වෙයි

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ නව බන්ධනාගාර මාධ්ය ප්රකාශක ලෙස පත් කර තිබේ.
එලෙස පත් කර ඇත්තේ බන්ධනාගාර මාධ්ය ප්රකාශක ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක එම තනතුරින් ඉල්ලා අස් වීම හේතුවෙනි.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියත් සමඟ උද්ගත වූ තත්ත්වය හමුවේ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක, සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත බාර දී තිබේ.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website