ගම්මන්පිලට එරෙහිව CID එකට පැමිණිල්ලක්

ජාතික භික්ෂු පෙරමුණේ ප්රධාන ලේකම් පූජ්ය වකමුල්ලෙ උදිත ස්වාමින්වහන්සේ විසින් හිටපු අමාත්ය උදය ගම්මන්පිලට එරෙහිව පැමිණිල්ලක්කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ ජර්මානු සංචාරය ගැන, මාධ්ය හමුවක් පවත්වමින් ගම්මන්පිල කළ ප්රකාශය ගැන විමර්ශනයක් සිදු කරන්නැයි යන කාරණය මුල්කරගෙන මෙම පැමිණිල්ල සිදුකර ඇත.
ජාතික භික්ෂු පෙරමුණේ දිස්ත්රික් නියෝජිත ස්වාමින්වහන්සේලා ද මේ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව සැලය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website