හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවස හැර යයි

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තමන් නැවතී සිටි නිල නිවසින් පිටව ගොස් ඇති බව සඳහන් වේ.
2025 අංක 18දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත බලාත්මක කිරීමත් සමඟ මෛත්රීපාල සිරිසේන මහතා තමා පදිංචිව සිටි හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවසින් මෙලෙස පිටව ගිය බව සඳහන් වේ.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website