නව රජයෙන් වීදි ළමුන් සඳහා සහන දීමට කැබිනට් තීරණයක්

2025 අයවැය යෝජනාවලිය අනුව ආයතනික රැකවරණයේ හෝ භාරකාරත්වය යටතේ පසු වන ළමුන් සහ වීදි ළමුන් සඳහා දීමනාවක් ලබාදීම සඳහා රුපියල් මිලියන 1000ක ප්රතිපාදන වෙන් කළ අතර ඒ අනුව එක් ළමයෙකුට මාසිකව රු. 5000ක දීමනාවක් ලබාදීමටත් ඉන් රුපියල් 3000ක් අධ්යාපන සෞඛ්ය සහ සුබසාධන වියදම් වෙනුවෙන්ද ඉතිරි රුපියල් 2000 දරුවාගේ නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක තැන්පත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි විය.

නන්දකුමාර හින්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website