ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය රටින් පැනගොස් ඇති බවට තවමත් පැහැදිලි තොරතුරක් ලැබී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ විධිමත් විමර්ශනයක් සිදු කෙරෙන බවයි.
කාංචනා
- Loading stock data...







