අර්ජුන් ඇලෝසියස්ට අධිකරණ නියෝග

වංචනික ක්රියා සහ සාපරාධි විශ්වාසය කඩකිරීම හේතුවෙන් අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් එළැඹෙන ජූලි මස 23 වැනිදා කැඳවීමට අධිකරණය විසින් නියෝග කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ගණනක්, නොච්චියාගම පී. ඩී. ජී. ඇග්රි ව්යාපාරික සමාඟමෙන් ලබා ගෙන ඊට සරිලන මුදල් නොගෙවමින් රුපියල් පන් කෝටි විසි නම ලක්ෂයක් ( 52,900,000)
වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බව සැලය.
එලෙසම ජූලි 23වැනි දිනම සැකකාර අර්ජුන් ඇලෝසියස්ට නැවතත් අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින
ලෙස ද නියෝගකර ඇති බව වැඩ් දුරටත් සඳහන්ය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website