විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළව අධිකරණය විසින් නිකුත්කර ඇති නියෝගයක් ක්‍රියාත්මක කිරීමට මැළි වූ හා එය පැහැර හැරීම නිසාවෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තමා වරදක් කළ බව කොන්දේසි විරහිතව පිළිගෙන ඇත.
ඒ අනුව මේ මස 24 වැනිදා ඔහුට හිමි විය යුතු දඬුවම් නියම කරන බව සඳහන්ය
දමයන්ති
ආගමන සහ විගමන පාලක වරද පිළිගනියි








