මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේවය කළ නිශාන්ත වීරසිංහ මහතා
අත්අඩංගුවට ගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඔහු ඉහත තනතුර දැරූ කාලය තුළ සිදු වූ බව කියන අක්රමිකතාවන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් හේතුවෙන් බව වැඩි දුරටත් සඳහන්ව ඇත.
සංජනා මන්දාරි
කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට








