සටන් විරාමය වෙනුවෙන් ඉදිරිපත් කළ කොන්දේසිවලට ඊශ්‍රායලයේ එකඟත්වය

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්රායලය අවශ්ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබේ.
එහෙත් එම කොන්දේසි මොනවාද යන්න ඩොනල්ඩ් ට්රම්ප් තවම ප්රකාශ කර නැත.
කෙසේ වෙතත් යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබෙන්නේ.

කාංචනා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website