අග්‍රාමාත්‍යවරියගෙන් ටියුෂන් ගුරුවරුන්ට තහනමක්

පාසල් කාලය තුළ උපකාරක පංති පැවැත්වීම නතර කළ යුතු බව සහ පංති පැවැත්විය නොහැකි බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මාධ්ය හමුවකට එක්වෙමින් පැවසීය.
නව අධ්යාපන ප්රතිසංස්කරණ තුළ උපකාරක පංති ක්ෂේත්රය ද ප්රතිසංස්කරණයට ලක්වන බව පවසන අග්රාමාත්යවරිය, ඒ අනුව තව දුරටත් පාසල් කාලය තුළ ටියුෂන් පංති පැවැත්වීම සිදුවන්නේ නම් ඒ සම්බන්ධව ක්රියාමාර්ග ගැනීමට ද කිසිසේත්ම නොපැකිළෙන බව ද අවධාරණය කළාය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website