විදුලි බල මණ්ඩලය හෙට විරෝධතාවක

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් හෙට විදුලි බල වෘත්තීය සමිති හෙට (22) දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.
විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්රධාන ලේකම් ප්රභාත් ප්රියන්ත සඳහන්කර සිටියේ අත්යවශ්ය සේවා සිදු කෙරෙන අතර ලෙඩ නිවාඩු වාර්තා කරමින් සේවකයන් විසින් මෙම විරෝධතාව ක්රියාත්මක වන බවය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website