මත්ද්‍රව්‍ය සහ T56ක් සමඟ LTTE සාමාජිකයකු අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිසිය විසින් අද (22), LTTE සාමාජිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මොහු සන්තකයේ T56 ගිනි අවියක්,පතරොම් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 5යි මිලි ග්රෑම් 560ක් ද සොයා ගෙන ඇති බව සඳහන්ය.
සැකකරු පුනරුත්ථාපන කඳවුරක නේවාසිකව සිටි අයකු බවත් මොහු යම් අපරාධයකට සම්බන්ධ වීමේ සූදානම්ව සිටින බවට සැකයක් මතුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිසිය පවසා තිබිණ.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website