අරවියල්නගර් විශ්ව විද්‍යාලයේ දෙවන මහලින් වැටී අයෙක් මරුට

කිලිනොච්චියේ අරවියල්නගර් විශ්ව විද්යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරිය කරමින් සිටි අවුරුදු 35ක් වයසැති තරුණ අයකු කෘෂි පීඨයේ දෙවන මහලින් ඇද වැටී මරණයට පත්ව තිබෙනවා.
ඔහු කනගපුරම් කිලිනොච්චිය ප්රදේශයේ පදිංචිකරුවකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දියත් කොට ඇති බවත් පොලිසිය වැඩ් දුරටත් පවසා තිබිණ.

සංජනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website