මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් රස පරීක්ෂක අත්අඩංගුවට

ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ 35 හැවිරිදි කාර්යාල සහායකවරයකු හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාලඹේ පොලිස් වසමට අයත් නිවසක දී මෙම මත්ද්රව්ය සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website