අල්ලස් කොමිසම මඟින් අද (06) හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ ශෂින්ද්‍ර රාජපක්ෂ
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අරගලය සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉඳිකර තිබු නිවෙසකට අදාළව වෙනත් අයකු හරහා වන්දි ලබා ගැනීමේ වංචනික සිදූවීමක් මුල්කොට ගෙන මෙලෙස ඔහු අත්අඩංගුවට ගත් බවට තොරතුරු අනාවරණය වී ඇත.
දමයන්ති








