පුපුරන ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

රක්වාන මැදගංගොඩ ප්රදේශයේ දී අද (06) පුපුරන ද්රව්ය තොගයක් සමඟ පුද්ගලයෙක්
අත්අඩංගුවට ගෙන ඇත.
මෙහි දී කෝඩයිට් කිලෝ ග්රෑම් 03කට ආසන්න ප්රමාණයක්, පෝටර් ජෙලි කූරු 15ක්, ඇමෝනියම් කිලෝ ග්රෑම් 09කට අධික ප්රමාණයක්, ඩෙටනේටර් 28ක් සහ සේවා නූල් අඩි 22ක් ඔහු සමඟ
අත්අඩංගුවට ගෙන තිබෙන බව සැලය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවත්
අත්අඩංගුවට ගත් අය අවුරුදු 78ක් වයසැති රක්වාන ප්රදේශයේ පදිංචි කරුවකු බවත් පොලිසිය පවසා සිටියේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website