රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ( COPA )සභාපති ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් අද ( 06) ඉල්ලා අස්විය.
එලෙසම මන්ත්රීවරයා, පාර්ලිමේන්තුවේදී ද විශේෂ ප්රකාශකර සිටියේ ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපතිධූරය විපක්ෂයට ලබාදීමට එකඟතාවය පළකොට ඇති බැවින් එයට ඉඩ සලසා දීමට තමා මෙම තීරණය ගත් බවය.
දමයන්ති








