කළු සල්ලි සුදු කරන කැසිනෝහල්

කැසිනෝහල් ආරම්භ කිරීම සඳහා මහා පරිමාණයේ සමාඟම්වලට අවසර ලබා දීමෙන් මුදල්
විශුද්ධිකරණය විශාල ලෙස සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටිනවා.
විදේශිකයන් ද දැන් දැන් මීට වැඩි වශයෙන් මැදහත්ව සිටින බැවින් කලු සල්ලි සුදු කිරීමේ ජාවාරම වෙනදාට වැඩියෙන් සිදුවෙමින් පවතින බව ඔහු පසුගිය දවසක මාධ්යයට සඳහන් කොට සිටියේය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website