ඇන්ජලින් ගුණතිලකගේ ගීයකට ඉන්දියාවේ දී හරසර

පසුගියදා පැවැති ඉන්දියාවේ 79වැනි ජාතික නිදහස් දින උත්සවයක දී සුපිරි ඉන්දියානු ගායිකා කවිතා ක්‍රිෂ්ණ මූර්ති ජනප්‍රිය ගායිකා ඇන්ජලින් ගුණතිලකගේ හඬ ස්වරූපය ගනිමින් ‘ මී පිරුණු සුවඳ මල් වනේ ‘ ගීතය ගායනා කළාය.
ඉතාම අලංකාරෙට හින්දි ඌරුවට ඈ එය ගායනා කළ ආකාරයට ඉන්දියානු ප්‍රේක්ෂකයන් ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ.
‘කවීතා ශ්‍රී ලංකාවේ ඇන්ජලින් ගුණතිලකගේ හඬින් ප්‍රේක්ෂකාගාරය පිනවයි ‘ ඉන්දියානු මාධ්‍ය ඒ අපූරු අවස්ථාව වාර්තා කොට තිබුණේ එහෙමය.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website