දෙසැම්බර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, වරායට ඇතුළුවීමට වලංගු බලපත්ර ඇති වාහනවලට පමණක් වරාය ප්රවේශ උස් අධිවේගී මාර්ගය ඔස්සේ වරාය පිවිසුම් මාර්ගය භාවිතා කිරීමට අවසර දෙනු ලබන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් RDA නිවේදනයක්
















