ඉඟුරුකඩේ අන්තර් හුවමාරු පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් අද සිට තාවකාලිකව වසා දැමේ – නිල නිවේදනය මෙන්න !

නව කැළණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටස ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අද (23) නිවේදනයක් නිකුත් කර ඇත. එම නිල නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website