ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ද ? – මැතිවරණ කොමිෂමෙන් නිල නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවට මාධ්‍ය මඟින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් අද (13) නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළගත් දේශපාලන පක්ෂයක් බවයි.

කෙසේ වෙතත් 2025 වර්ෂයේ සිට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර මතු වූ ලේකම් ධුරය සම්බන්ධ ගැටලුවක් මත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලේකම් ධුරය සම්බන්ධ ගැටලුවක් ඇති පක්ෂයක් ලෙස නම් කර ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිල නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website