සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කඩිනම් විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් අද (08) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා තිබේ.
එම ලිපිය පහත දැක්වේ.

















