පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 05කින් නගී

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේය. සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සංගමය තීරණය කර ඇති බව එහි සභාපති එම්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website