කාවන්තිස්ස මහා ඇතාගේ පාංශකූල සහ ආගමික වතාවත්වලට විපක්ෂ නායක එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම අවස්ථාව හා එක්වී කාවන්තිස්ස මහ ඇතු වෙනුවෙන් මහා සංඝරත්නය සමඟ පාංශුකූල ආගමික වතාවත්වල නිරත වී පිං පැමිණිවීමට ද කටයුතු වල නිරත විය.

“දශක තුනක කාලයක සිට අප දෙදෙනා අතර වූ ඒ බැදීම අවසන් වුවත් කාවන්තිස්ස මහ ඇතු සම්බන්ධයෙන් ඇති මතකය කිසිදා නොමියෙනු ඇත. ඔබට නිවන් සුව අත්වේවා !” විපක්ෂ නායක සජිත් සිය ෆේස්බුක් ගිනුමේ ලිවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website