නව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පී.එම්. ජයධීර මහත්මිය වැඩ භාර ගනී

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 42වන වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එම්. ජයධීර මහත්මිය අද (06) දින සිය රාජකාරි ආරම්භ කළාය.

මෙම අවස්ථාව සඳහා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසකයේ හා ආයතනයේ සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයේ නව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිගැනීමේ උත්සවයක් ද ඉතා චාම් අයුරින් සංවිධානය කර තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website