මාඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණියන් තිදෙනාගේ සහ තරුණයාගේ මෘතදේහ සොයා ගැනේ

මරණකරු අවුරුදු 25 ක් වූ ඔහීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණකාරියන් අවුරුදු 19, 20 හා 28 වයස්වල පසු වූ දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

මරණකරු හා මරණකාරියන් බඩල්ගම පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක රැකියා කරන අයවළුන් බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website